කොලොම්බියාවේ ඊයේ ඇති වුණු ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 132 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බලධාරීන් පවසන්නේ කඩා වැටුණු ගොඩනැගිලි අතර තවත්…
View More කොලොම්බියාවේ ඇති වූ භූ කම්පනයෙන් පුද්ගලයන් 132ක් ජීවිතක්ෂයටBlog
අගෝස්තු මුල් දින 06ට සංචාරකයින් 42,810ක් දිවයිනට
අගෝස්තු මාසයේ මුල් දින 06 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 42,810ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 7,827ක්…
View More අගෝස්තු මුල් දින 06ට සංචාරකයින් 42,810ක් දිවයිනටඅද මුහුදුබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි
වැසි තත්ත්වය: හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැක. සුළඟ: සුළං බස්නාහිර සිට…
View More අද මුහුදුබඩ ප්‍රදේශවල තැනින් තැන වැසිප්රදේශ කිහිපයකට අදත් වැසි
සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර…
View More ප්‍රදේශ කිහිපයකට අදත් වැසිසෑම සිසුවෙකුටම වෘත්තීය අධ්‍යාපන සහතිකයක් ලබාදීම රජයේ අපේක්ෂාවයි – නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ
මෙම වසරේදී ජාත්‍යන්තරව පිළිගත් NVQ සහතික දස ලක්ෂයක් නිකුත් කිරීමට හැකියාව ලැබුණු බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පැවසීය. ඒ වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන…
View More සෑම සිසුවෙකුටම වෘත්තීය අධ්‍යාපන සහතිකයක් ලබාදීම රජයේ අපේක්ෂාවයි – නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේශිෂ්යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත – උසස් පෙළ ප්‍රතිඵල වසර අවසන් වීමට පෙර
2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළාය. අද (10) පෙරවරුවේ…
View More ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත – උසස් පෙළ ප්‍රතිඵල වසර අවසන් වීමට පෙරඅද රත්රන් මිල
පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත…
View More අද රත්රන් මිලඋසස් පෙළ වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්
උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සඳහා අද සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා…
View More උසස් පෙළ වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්ග්රාම නිලධාරින් අද සහ හෙට අසනීප නිවාඩු
ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් අද (10) සහ හෙට (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා…
View More ග්‍රාම නිලධාරින් අද සහ හෙට අසනීප නිවාඩු2026 උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වනවා. එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට නියමිතය. මෙවර…
View More 2026 උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි
