අයි.ඩී.එච්, වැලිකන්ද සහ ඉරණවිල යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 10 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. ඒ…
View More කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු සුවය ලබා ගෙදර යයි – සුවය ලැබූ ගණන 172Blog
රුපියලේ බාල්දුවෙන් වාහන මිල නගී
එක්සත් ජනපද ඩොලරයට සහ ජපන් යෙන් වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සීඝ්රයෙන් අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරටට ආනයනය කරන ලද මෝටර් රථවල මිල ගණන් 15%කින්…
View More රුපියලේ බාල්දුවෙන් වාහන මිල නගීකොරෝනා වෛරසය තවත් වසර දෙකක් ලෝකය පුරා පවතිනු ඇතැයි අනාවැකියක්
කොවිඩ් 19 වෛරසය තවත් වසර දෙකක පමණ කාලයක් ලෝකය පුරා ව්‍යාප්ත වනු ඇති බව අමෙරිකාවේ වසංගත විද්‍යාඥයන් පිරිසක් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි. වෛරසය හේතුවෙන්…
View More කොරෝනා වෛරසය තවත් වසර දෙකක් ලෝකය පුරා පවතිනු ඇතැයි අනාවැකියක්කොරෝනා ආසාදිතයින් ගණන 690 ක් දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 690 ක් දක්වා ඉහළ යනු ඇත.
View More කොරෝනා ආසාදිතයින් ගණන 690 ක් දක්වා ඉහළටආසාදිතයින් ගණන 674 ක් දක්වා ඉහළට
මේ වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 674 ක් දක්වා ඉහළ ගියේය. මේ…
View More ආසාදිතයින් ගණන 674 ක් දක්වා ඉහළටලොව පුරා කොරෝනා ආසාදිත රෝගීන් මිලියනය ඉක්මවා සුවය ලබයි
මේ වන විට ලොව පුරා COVID 19 වෛරසය ආසාදිතව සුවය ලැබු රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
View More ලොව පුරා කොරෝනා ආසාදිත රෝගීන් මිලියනය ඉක්මවා සුවය ලබයිදකුණු කොරියාවේ ගොඩනැගිල්ලක ගින්නක්
දකුණු කොරියාවේ ඉචියොන්හි ඉදි කරමින් තිබූ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ. දකුණු කොරිායානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගින්නෙන් වැඩ බිමේ සේවකියින් 36 දෙනෙකු…
View More දකුණු කොරියාවේ ගොඩනැගිල්ලක ගින්නක්ජනපතිගෙන් විපක්ෂයට තරවටුවක්
විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා තමා වෙත යොමු කෙරුණු ඒකාබද්ධ ප්රකාශනයට පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව…
View More ජනපතිගෙන් විපක්ෂයට තරවටුවක්කොරෝනා ආසාදිතයින් ගණන 663ක් දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් 03දෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 663 දක්වා ඉහළගොස් තිබේ. මේ අතර තවත් ආසාදිතයින් 15ක් සුවය ලබා…
View More කොරෝනා ආසාදිතයින් ගණන 663ක් දක්වා ඉහළටවිශ්වවිද්යාලයේ පළමු වසරේ සිසුවියට ලැබෙන්න ගිය දරුවා වළ දමලා
යාපනය චුන්නාගම් පොලිස් වසමේ ඉනුවිල්, මරදනාමඩම් ප්‍රදේශයේ පෙම් යුවලක් විසින් ඔවුන්ට ලැබීමට සිටි දරුවෙකුගේ බිළඳු කලලයක් වලදමා ඇති බවට අනාවරනය වීමෙන් පසුව එම පෙම් යුවල…
View More විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවියට ලැබෙන්න ගිය දරුවා වළ දමලා
