දකුණු කොරියාවේ ඉචියොන්හි ඉදි කරමින් තිබූ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.
දකුණු කොරිායානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගින්නෙන් වැඩ බිමේ සේවකියින් 36 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි.
මෙම අනතුරින් තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.

You cannot copy content of this page : News Buwa