කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු සුවය ලබා ගෙදර යයි – සුවය ලැබූ ගණන 172

අයි.ඩී.එච්, වැලිකන්ද සහ ඉරණවිල යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 10 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 172 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බව ඔහු සදහන් කර තිබෙනවා.