තවත් කොරෝනා ආසාදිතයින් 03දෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 663 දක්වා ඉහළගොස් තිබේ.
මේ අතර තවත් ආසාදිතයින් 15ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව සුවය ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 154ක් දක්වා ඉහළගොස් තිබේ.

