ලොව පුරා කොරෝනා ආසාදිත රෝගීන් මිලියනය ඉක්මවා සුවය ලබයි

මේ වන විට ලොව පුරා  COVID 19 වෛරසය ආසාදිතව සුවය ලැබු රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.