අලුත් අවුරුද්ද උදා වෙයි

පූර්වභාග 09.32ට යෙදුණු සුබ නැකතින් මෙවර සිංහල අලුත් අවුරුද්ද උදා වුණා.

ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරුණු නිරෝගීමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !