Opal Suchata Chuangsri පිළිගන්න දහස් ගණන් තායි ජනතාව රැස්වෙයි

පසුගිය දා පැවැත්වුණු 2025 ලෝක රූ රැජින තරඟාවලිය ජයග්‍රහණය කළ තායිලන්තයේ Opal Suchata Chuangsri අද සිය රටට පැමිණියා.

ඇය වෙනුවෙන් සුවර්ණභූමි ගුවන්තොටුපළේ සිට විශේෂ සැමරුම් පෙළපාලියක් සූදානම් කර තිබු අතර ඒ සඳහා දහස් ගණන් ජනතාව එක්ව සිටියා.

පෙළපාලියේ ඇය සඳහා විශේෂ රථයක් ද සූදානම් කර තිබුණා.

Opal ලෝක රූ රැජින කිරුළක් දිනා ගත් පළමු තායිලන්ත යුවතිය වීම විශේෂත්වයක්.

Miss-World-2025-Opal-Suchata-Chuangsri-from-Thailand-returns-home
02-png-2ded922ee5be37d4b6dee8985c29e339
9-jpg-d47c87b3349786909414928cb0dc60b5
Now-THATShowyouwelcomeaqueen-Thisisntjustahomecomingitsacinematiconce-in-a-lifetimemoment-Aseaoflove
WORLDHOMECOMING-suchaaata-missworld-tpn-globalcosmiveusmissworldmissworld2025opalsuchatatpnglobal-jp
3-jpg-7a249fa17c9747433986d93b6b1f66c0
Ahistoricmoment-Opal-Suchata-Chuangsri-Miss-World2025makesagrandexitfrom-Suvarnabhumi-Airportinaluxu
1-jpg-8c890fcb27f625f4a4233c3d5ca67dca
AHistoric-Homecoming-Welcomeback-Miss-World2025-Opal-Suchata-Chaungsrithefirstever-Miss-Worldfrom-Th
MISSWORLD202572nd-Miss-World-Miss-World-Thailand2025-Opal-For-Her-Opal-For-World-Miss-World-Miss-Wor