පවතින ගැටලුකාරී තත්ත්වය සාමකාමීව විසදාගැනීම සඳහා කඩිනම් රාජ්‍යතාන්ත්‍රක සංවාදයක් සඳහා යොමුවන ලෙස ශ්‍රී ලංකා රජය තායිලන්තයෙන් සහ කාම්බෝජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. දෙරට අතර දේශසීමාවේ මෑත…
View More තායිලන්තය සහ කාම්බෝජය අතර වූ ගැටුම් ගැන ශ්‍රී ලංකාව කනස්සල්ලෙන්Author: Malimi Amasha
නිවාඩු දවසට ලේසියෙන් හදන්න පුළුවන් Coffee brownies
අපි හැමෝම කැමතියි නේ ගෙදර ඉන්න දවසට ලේසියෙන් අපේ අතින්ම රස කෑම හදන්න. ඉතින් මේ Coffee brownies රෙසිපි එකත් හරිම ලේසියෙන් සහ අඩු වියදමකින් ගෙදර…
View More නිවාඩු දවසට ලේසියෙන් හදන්න පුළුවන් Coffee browniesඅසභ්‍ය ජංගම දුරකථන යෙදුම් 25කට ඉන්දියාවෙන් තහනමක්
අසභ්‍ය දර්ශන ඇතුළත් OTT වේදිකා 25ක් සහ ඒ ආශ්රිත ජංගම යෙදුම් අවහිර කිරීමට ඉන්දීය මධ්‍යම රජය විසින් පියවර ගෙන තිබෙනවා. ඉන්දීය තොරතුරු තාක්ෂණ පනත යටතේ…
View More අසභ්‍ය ජංගම දුරකථන යෙදුම් 25කට ඉන්දියාවෙන් තහනමක්තීරු බදු ලිහිල් කරගැනීම ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් ලබන සතියේ
තීරු බදු ලිහිල් කරගැනීම සම්බන්ධයෙන් තවත් තීරණාත්මක සාකච්ඡාවක් ඉදිරි සතියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ සහ අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලයේ නිලධාරින් අතර ඔන්ලයින් ඔස්සේ මෙම…
View More තීරු බදු ලිහිල් කරගැනීම ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් ලබන සතියේආරක්ෂක අමාත්‍යාංශයට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්
ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් ෆ්‍රන්ක්ලින් ජෝසප් මහතා පත්කර තිබෙනවා. මීට පෙර එම ධූරයේ රාජකාරී කළ කර්නල් නලින් හේරත් විශ්‍රාම යාමෙන් පුරප්පාඩු…
View More ආරක්ෂක අමාත්‍යාංශයට නව මාධ්‍ය ප්රකාශකවරයෙක්පසුගිය දිනවල වනඅලි 21කට වෙඩි
පසුගිය දිනවල වනඅලි 21ක් වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා. ඊයේ පොළොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර…
View More පසුගිය දිනවල වනඅලි 21කට වෙඩිප්රදේශ කිහිපයකට වැසි
අද (26) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. වයඹ පළාතේ…
View More ප්‍රදේශ කිහිපයකට වැසිතායිලන්තය දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත් කරයි
තායිලන්තය සහ කාම්බෝජය අතර වෙඩි හුවමාරුවක් අඛණ්ඩව දෙවන දිනටත් සිදුවෙමින් පවතින බව වාර්තා වෙනවා. එවන් පසුබිමක කාම්බෝජයට මායිම්ව ඇති ප්‍රදේශවලට යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට…
View More තායිලන්තය දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත් කරයිවීසා ගාස්තු අය නොකරන සම්පූර්ණ රටවල් ලැයිස්තුව මෙන්න
මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් තවත් රටවල් 33ක් සඳහා වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. මීට පෙර චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව, තායිලන්තය,…
View More වීසා ගාස්තු අය නොකරන සම්පූර්ණ රටවල් ලැයිස්තුව මෙන්නකොටස් වෙළඳපොල මිල දර්ශකයේ ඉහළම අගය වාර්තා වෙයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) ඉහළම අගය වාර්තා කිරීමට අද සමත් වුණා. ඒ අනුව අද දර්ශකය ඒකක 88.47කින් (0.46%) ඉහළ ගොස්…
View More කොටස් වෙළඳපොල මිල දර්ශකයේ ඉහළම අගය වාර්තා වෙයි
