රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර මහතා නම් කර තිබෙනවා. පාර්ලිමේන්තු…
View More රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ හිස් පුටුව නිශාන්ත ජයවීරටAuthor: Malimi Amasha
විශේෂ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයන් රැසක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට සඳහා වූ සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් සෝදිසි මෙහෙයුම් කිහිපයක් ඊයේ (24) දිනය පුරාවට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ…
View More විශේෂ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයන් රැසක් අත්අඩංගුවටරත්රන් මිල පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල පහළටතවත් රටවල් 50කට free වීසා
මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත…
View More තවත් රටවල් 50කට free වීසාශ්රී දළදා මාළිගාවේ සතර මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය අද
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය අද (25) පෙරවරු 06.05ට යෙදුනු සුබ මොහොතින් සිදු කරනු ලැබුවා.පෙර…
View More ශ්‍රී දළදා මාළිගාවේ සතර මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය අදජනපති මාලදිවයිනේ තෙදින නිල සංචාරයකට සැරසෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන ජූලි 28 වනදා මාලදිවයිනේ තෙදින නිල සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබෙනවා. විදේශ අමාත්‍ය විජිත හේරත් නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ මාලදිවයින්…
View More ජනපති මාලදිවයිනේ තෙදින නිල සංචාරයකට සැරසෙයිඅත්යවශ්ය ආහාර ද්‍රව්‍ය 20ක් ආනයනය කිරීමේ සැලසුමක්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ආනයනය කිරීමට තීරණය කර තිබේ. සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා සඳහන් කළේ ජනතාවට සහනදායී මිල…
View More අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක් ආනයනය කිරීමේ සැලසුමක්අද පාර්ලිමේතුවේ වැඩ වෙන්නේ මෙහෙමයි
පාර්ලිමේන්තුව අදත් (25 ) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන්…
View More අද පාර්ලිමේතුවේ වැඩ වෙන්නේ මෙහෙමයිවනඅලි ජීවිත සුරැකීමටත්, ග්‍රාමීය ජනතාවගේ ජීවිතය සුරක්ෂිත කිරීමටත් ජනපතිගේ අවධානය
වනඅලි ජීවිත සුරැකීම සහ වනඅලි – මිනිස් ගැටුමෙන් පීඩාවට පත් ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අදාළ අමාත්‍යවරුන් හා…
View More වනඅලි ජීවිත සුරැකීමටත්, ග්‍රාමීය ජනතාවගේ ජීවිතය සුරක්ෂිත කිරීමටත් ජනපතිගේ අවධානයජනප්රිය රෙස්ලිං ක්‍රීඩක Hulk Hogan ජීවිතක්ෂයට
ජනප්‍රිය රෙස්ලිං ක්‍රීඩකයෙක් වන ඇමරිකාවේ Hulk Hogan ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුව රෝහල්ගත කර ඇති අතර පසුව එහි…
View More ජනප්‍රිය රෙස්ලිං ක්‍රීඩක Hulk Hogan ජීවිතක්ෂයට
