කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (27) දින ඒකක 139.82 කින් ඉහළ ගොස් ඒකක 20,753.21 ලෙස සටහන් වී තිබෙනවා. එසේම අද…
View More කොටස් වෙළඳපොළ ඉහළටAuthor: Malimi Amasha
පනත් කෙටුම්පත් දෙකකට කථානායකවරයාගේ සහතිකය
සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත සහ රබර් පාලන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්රකාරවකථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් පසුගියදා (22) සිය සහතිකය සටහන්…
View More පනත් කෙටුම්පත් දෙකකට කථානායකවරයාගේ සහතිකයTaylor Swift සහ Travis Kelce විවාහ ගිවිස ගනී
ජනප්‍රිය පොප් ගායිකා Taylor Swift විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඒ සිය පෙම්වතා වන Travis Kelce සමඟයි. “Your English teacher and your gym teacher are getting…
View More Taylor Swift සහ Travis Kelce විවාහ ගිවිස ගනීලංකා විදුලි බල මණ්ඩලය සමාගම් හතරකට ප්‍රතිව්‍යුහත කරයි
ලංකා විදුලිබල නව පනතේ ප්‍රතිපාදන මත ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් හතරකට ප්‍රතිව්‍යුහත කර තිබෙනවා. ඒ අනුව ජනන, බෙදාහැරීම්,සම්ප්‍රේෂණ හා ජාතික පද්ධති ක්‍රියාත්මක කිරීමට අදාළව…
View More ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් හතරකට ප්‍රතිව්‍යුහත කරයිමානසික සෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
මෙරට පුරවැසියන් අතර සියදිවි නසා ගැනීම් අනුපාතය ඉහළ යාම, මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වීම සහ විශේෂයෙන් නව යොවුන් වියේ සහ තරුණ වැඩිහිටියන් අතර මනෝ සමාජීය ගැටලු…
View More මානසික සෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතියදේශබන්දු තෙන්නකෝන්ට ඇප
2022 වසරේ ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරින ලෙස…
View More දේශබන්දු තෙන්නකෝන්ට ඇපආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු වූ බද්ද ඉහළට
ආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඊයේ (26) දිනයේ සිට මාස 03ක කාල…
View More ආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු වූ බද්ද ඉහළටKPop Demon Hunters, වැඩිම Netflix නැරඹුම් වාර ගණනක් සහිත චිත්‍රපටය බවට පත් වෙයි
Animated චිත්‍රපටයක් වන KPop Demon Hunters, Netflix හි වැඩිම පිරිසක් නරඹන ලද චිත්‍රපටය බවට පත්ව තිබෙනවා. ජුනි මාසයේදී මෙම චිත්‍රපටය නිකුත් වූ දා සිට, එය…
View More KPop Demon Hunters, වැඩිම Netflix නැරඹුම් වාර ගණනක් සහිත චිත්‍රපටය බවට පත් වෙයිඋසස් පෙළ GIT විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
2023 සහ 2024 වසරවලට අදාළව පැවති සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ (GIT) ප්‍රතිඵල ඊයේ නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිඵල විභාග දෙපර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk…
View More උසස් පෙළ GIT විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයියුක්රේනයේ Dnipropetrovsk පළාතත් රුසියාව අල්ලා ගන්න යයි
යුක්රේනයේ නැගෙනහිර කාර්මික කලාපයක් වන Dnipropetrovsk ප්‍රදේශයට රුසියාව ඇතුළු වී එය අල්ලා ගැනීමට උත්සාහ කරන බවට යුක්රේන හමුදා පිළිගෙන තිබෙනවා. මේ වන විට එම කලාපයේ…
View More යුක්රේනයේ Dnipropetrovsk පළාතත් රුසියාව අල්ලා ගන්න යයි
