අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ දීමනාව අද අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළා. අගෝස්තු මාසයට අදාළ…
View More අස්වැසුම පවුල්වල වැඩිහිටි දීමනාව අද සිටAuthor: Malimi Amasha
රනිල්ට කඩිනම් හෘද සැත්කමක් සිදු කළ යුතුයි – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කඩිනමින් හෘද සැත්කමක් සඳහා යොමුකිරීම යෝග්‍ය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා. එම සැත්කම ජාතික…
View More රනිල්ට කඩිනම් හෘද සැත්කමක් සිදු කළ යුතුයි – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනඅදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම වයඹ සහ උතුරු…
View More අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසිඇප ලැබුණු පසු රනිල්ගේ කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
ඉදිරි දින කිහිපය තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීමට නියමිත බව වාර්තා වෙනවා. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
View More ඇප ලැබුණු පසු රනිල්ගේ කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්අගෝස්තු වැඩිහිටි දීමනාව හෙට
සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව හෙට (27) බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක…
View More අගෝස්තු වැඩිහිටි දීමනාව හෙටරුපියල තවත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු…
View More රුපියල තවත් පහළටසියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති
සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන වන සංස්කෘතියක් සිය රජය විසින් ස්ථාපිත කරනු ලබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද (26) කොළඹ දී පැවති…
View More සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපතිරනිල් ගේ මීළඟ නඩු දිනය ඔක්තෝම්බර් 29
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නීති කෘත්‍ය, එළඹෙන ඔක්තෝබර් 29 දා නැවත කැඳවීමට නියමිත බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දෙනවා. පොදු දේපළ පනත…
View More රනිල් ගේ මීළඟ නඩු දිනය ඔක්තෝම්බර් 29රත්රන් මිල පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල පහළටහැමෝම පිස්සු වට්ටපු කෙල්ලට 66 යි
මිනි කූපර්…. මේ නම ඇහුන ගමන් ඉතින් මතක් වෙන්නේ මිස්ටර් බීන් ගේ කාර් එක… ඉතින් අද වෙනකොටත් හැමෝගෙම ආදරේ නොඅඩුව දිනා ගන්න සමත් වෙලා තියෙන…
View More හැමෝම පිස්සු වට්ටපු කෙල්ලට 66 යි
