කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (27) දින ඒකක 139.82 කින් ඉහළ ගොස් ඒකක 20,753.21 ලෙස සටහන් වී තිබෙනවා.

එසේම අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 7.4ක් ලෙස සටහන් වුණා.