Google විසින් Google Vids සෑම පරිශීලකයෙකුටම භාවිතා කිරීමේ පහසුකම ලබා දී තිබෙනවා. AI භාවිතා කරමින් මෙම යෙදුම හරහා වීඩියෝ සකසා ගත හැක. මේ දක්වා මෙම…
View More Google Vids සෑම පරිශිලකයෙක්ටම භාවිතා කිරීමේ පහසුකමAuthor: Malimi Amasha
යුක්රේනයේ ප්‍රධාන රජයේ ගොඩනැගිල්ලකට රුසියාව පහර දෙයි
යුක්රේනයේ කියෙව් අගනුවර පිහිටි රජයේ ප්‍රධාන ගොඩනැගිලිවලින් එකකට රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධතිය හේතුවෙන් නගරයේ මධ්‍යම ප්‍රදේශ වලට ප්‍රහාර…
View More යුක්රේනයේ ප්‍රධාන රජයේ ගොඩනැගිල්ලකට රුසියාව පහර දෙයිරුපියල් මිලියන 77,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන 77,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 10 වනදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙනවා. දින 91 න් කල්…
View More රුපියල් මිලියන 77,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්අගෝස්තු මාසයේ විදෙස් ප්‍රේෂණ ඉහළට
2025 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක විදෙස් ප්‍රේෂණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. 2025 ජනවාරි සිට අගෝස්තු දක්වා මුළු විදේශ…
View More අගෝස්තු මාසයේ විදෙස් ප්‍රේෂණ ඉහළටපාසල් වේලාවන් දෙකක ඛනිජ ප්‍රවාහනය අත්හිටුවයි
පාසල් පැවැත්වෙන දිනයන්හිදී උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකිරීම අත්හිටුවීමට පියවර ගත් බව…
View More පාසල් වේලාවන් දෙකක ඛනිජ ප්‍රවාහනය අත්හිටුවයිඅද රතු හඳක් දිස් වෙයි
ශ්‍රී ලංකාවට මෙන්ම ආසියාවේ, ඕස්ට්‍රේලියාවේ, යුරෝපයේ සහ අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද (07) සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ…
View More අද රතු හඳක් දිස් වෙයිපින්බර බිනර පොහෝ දිනය අදයි
වස්සාන සමයේ එන තවත් පොහෝ දිනයක් වන බිනර පොහෝ දිනය අදට (07) යෙදි තිබෙනවා. මේ පොහෝ දිනය ද ශාසනික සහ ඓතිහාසික වටිනාකම් රැසකින් යුතු පොහොය…
View More පින්බර බිනර පොහෝ දිනය අදයිඅද ප්‍රදේශ හයකට ඉර මුදුන් වෙයි
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ…
View More අද ප්‍රදේශ හයකට ඉර මුදුන් වෙයිඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
View More ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසිමේ රස්නේ හදමුද ඇඟ කූල් වෙලා යන කෝමාරිකා juice එකක්
මේ දවස් වල තියෙන රස්නෙත් එක්ක අපේ සම වේලිලා වගේ නේ තියෙන්නේ. ඉතීම් අපේ සමට ඇතුලතින් ම තෙතමනයක් ලබා දෙන්න පුළුවන් හොඳ දෙයක් තමයි කෝමාරිකා…
View More මේ රස්නේ හදමුද ඇඟ කූල් වෙලා යන කෝමාරිකා juice එකක්
