Selena Gomez කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වාලා දෙන්න ඕනි නැහැ නේ…. ඔන්න ඉතින් කාලයක් තිස්සේ බලන් හිටිය එයත් විවාහ වෙලා. මේ බලන්නකෝ Selena Gomez සහ…
View More Selena Gomez යුග දිවියටAuthor: Malimi Amasha
හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් 80%ක්ම වළක්වා ගන්න පුළුවන්
ලොව පුරා හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 80ක්ම වළක්වා ගත හැකි මරණ වීම කණගාටුවට කරුණක් බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය…
View More හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් 80%ක්ම වළක්වා ගන්න පුළුවන්ශ්රී ලංකන් හි ආදායම 10%කින් ඉහළට
2025 – 2026 මූල්‍ය වර්ෂයේ මුල් මාස 5 තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම,10% කින් ඉහළ ගොස් තබෙනවා. එසේම ගුවන් ගමන් සදහා පැමිණෙන…
View More ශ්‍රී ලංකන් හි ආදායම 10%කින් ඉහළටත්රිපෝෂ නිෂ්පාදනය නතර වෙයි
ත්‍රිපෝෂ නිෂ්පාදනය නතර වී ඇති බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක පවසනවා. ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය බඩඉරිඟු ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය…
View More ත්‍රිපෝෂ නිෂ්පාදනය නතර වෙයිආයතන 457ක් කෝප් කමිටුවට කැඳවයි
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට අදාළ සියලු ආයතන වෙත කෝප් කමිටුවෙන් කැඳවා තිබෙනවා. ලබන ඔක්තෝබර් මස 02 වන දින මෙම කැඳවීම සිදුකර…
View More ආයතන 457ක් කෝප් කමිටුවට කැඳවයිප්රදේශ කිහිපයකට ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්
වැසි සමයේදී මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කොළඹ, ගම්පහ, යාපනය සහ මඩකලපුව දිස්ත්‍රික්ක ඩෙංගු සඳහා ඉහළ…
View More ප්‍රදේශ කිහිපයකට ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්Vijay ගේ රැළියක ඇති වූ තෙරපීමකින් 36ක් මරුට
දමිල සිනමාවේ තරුවක් වන Vijay විසින් පවත්වන ලද දේශපාලන රැළියක දී තෙරපීම හේතුවෙන් පුද්ගලයන් 36 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පැවති මෙම…
View More Vijay ගේ රැළියක ඇති වූ තෙරපීමකින් 36ක් මරුට2026 – 2029 මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකස් කර අවසන් – මැ.කෝ.
2026 – 2029 මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකස් කර අවසන් බවත්, එය නොවැම්බර් මාසයේදි ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා…
View More 2026 – 2029 මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකස් කර අවසන් – මැ.කෝ.අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිඅප බැඳී සිටින්නේ රටේ ජනතාවගේ අපේක්ෂා සහ බලාපොරොත්තු සමඟ පමණයි – ජනපති
තමා බැඳී සිටින්නේ රටේ ජනතාවගේ අපේක්ෂා සහ බලාපොරොත්තු සමඟ පමණක් බවත්, මීට වසරකට පෙර වත්මන් රජය බලයට පත් කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීමේදී…
View More අප බැඳී සිටින්නේ රටේ ජනතාවගේ අපේක්ෂා සහ බලාපොරොත්තු සමඟ පමණයි – ජනපති
