Selena Gomez යුග දිවියට

Selena Gomez කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වාලා දෙන්න ඕනි නැහැ නේ….

ඔන්න ඉතින් කාලයක් තිස්සේ බලන් හිටිය එයත් විවාහ වෙලා.

මේ බලන්නකෝ Selena Gomez සහ benny blanco ගේ wedding ෂූට් එක