හදිසි ආපදා අවස්ථා සඳහා මුහුණ දීමට සියලු අංශ සූදානමින් පසුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කරයි. අමාත්‍යවරයා…
View More හදිසි ආපදා අවස්ථා සඳහා මුහුණ දීමට සියලු අංශ සූදානමින්Author: Malimi Amasha
අද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද (25) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු…
View More අද ඩොලරයේ වටිනාකමරත්රන් මිල තවත් ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල තවත් ඉහළටනායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි
නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා. අද පස්වරුවේ නිකුත් කරන ලද මෙම අනතුරු ඇඟවීම් ඉදිරි පැය 24…
View More නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයිතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක්
තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ නිරිතදිග බෙංගාල බොක්ක සහ ශ්‍රී ලංකාව අශ්‍රිතව පහළ වායුගෝලයේ පැවති…
View More තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක්නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පිළිබඳ අනතුරු ඇගවීම් නිවේදනයක්
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පිලිබඳ අනතුරු ඇගවීම් නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ නිරිතදිග බෙංගාල බොක්ක සහ…
View More නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පිළිබඳ අනතුරු ඇගවීම් නිවේදනයක්වර්ෂාවත් සමඟ මී උණ ව්‍යාප්ත වීමේ අවධානමක්
පවතින වර්ෂාවත් සමග මී උණ ව්‍යාප්තවීමේ අවධානම ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා මහජන පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් ජලය එක්රැස්වන හා කුඹුරුවල වැඩකටයුතු සිදු කිරිමේදී…
View More වර්ෂාවත් සමඟ මී උණ ව්‍යාප්ත වීමේ අවධානමක්මේ වසරේ අලුතින් බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි වෙයි
මේ වසරේ ගතවූ කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එසේම එම කාලය තුළ නව සමාගම් 18,000ක්…
View More මේ වසරේ අලුතින් බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි වෙයිදිවයිනේ පළාත් හයක මි.මී 200ට වැඩි වර්ෂාපතනයක් ඇති වීමේ අවදානමක්
ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම දකුණු අන්දමන් මුහුදු…
View More දිවයිනේ පළාත් හයක මි.මී 200ට වැඩි වර්ෂාපතනයක් ඇති වීමේ අවදානමක්රුපියල අද ඉහළට
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (24) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.…
View More රුපියල අද ඉහළට
