නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා.

අද පස්වරුවේ නිකුත් කරන ලද මෙම අනතුරු ඇඟවීම් ඉදිරි පැය 24 සඳහා වලංගු වනවා.

ඒ අනුව

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්) ලෙස දැක්වූ ප්‍රදේශ,

බදුල්ල දිස්ත්‍රික්කය:

– හල්දුම්මුල්ල

කළුතර දිස්ත්‍රික්කය:

– වලල්ලාවිට

– ⁠බුලත්සිංහල

– ⁠ඉංගිරිය

මාතර දිස්ත්‍රික්කය:

– ⁠පිටබැද්දර

– ⁠කොටපොල

නුවර එළිය දිස්ත්‍රික්කය:

– වලපනේ

– ⁠හගුරන්කෙත

මහනුවර දිස්ත්‍රික්කය:

– ⁠යටිනුවර

– ⁠පාතහේවාහැට

– ⁠ගගවට කෝරළය

– ⁠උඩුදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය:

– මාවනැල්ල

රත්නපුර දිස්ත්‍රික්කය:

– කොලොන්න

– ⁠ඇලපාත

– ⁠රත්නපුර

– ⁠අයගම

– ⁠බලන්ගොඩ

– ⁠කලවාන

– ⁠ඉඹුල්පෙ

– ⁠කහවත්ත

– ⁠නිවිතිගල

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන (කහ) ලෙස දැක්වූ ප්‍රදේශ

බදුල්ල දිස්ත්‍රික්කය:

– බණ්ඩාරවෙල

– ⁠හපුතලේ

– ⁠පස්සර

– ඇල්ල

– ⁠හාලිඇල

කොළඹ දිස්ත්‍රික්කය:

– පාදුක්ක

ගාල්ල දිස්ත්‍රික්කය:

– නාගොඩ

හම්බන්තොට දිස්ත්‍රික්කය:

– කටුවාන

කළුතර දිස්ත්‍රික්කය:

– ⁠මතුගම

– ⁠හොරණ

මහනුවර දිස්ත්‍රික්කය:

– ⁠උඩුනුවර

– ⁠උඩපලාත

– ⁠තුම්පනේ

– ⁠ගග ඉහල කෝරළය

– ⁠පස්බාගෙ කෝරළය

– පාතදුම්බර

– ⁠පන්විල

– ⁠දොළුව

කෑගල්ල දිස්ත්‍රික්කය:

– ⁠රඹුක්කන

– ⁠රුවන්වැල්ල

– ⁠දැරණියගල

– ⁠යටියන්තොට

– ⁠ගලිගමුව

– ⁠⁠අරණායක

– ⁠කෑගල්ල

– ⁠වරකාපොල

කුරුණෑගල දිස්ත්‍රික්කය:

– රිදීගම

– ⁠මාවතගම

– ⁠මල්ලවපිටිය

මාතලේ දිස්ත්‍රික්කය:

– නාඋල

– ⁠යටවත්ත

– ⁠රත්තොට

– ⁠අඹන්ගග කෝරළය

මාතර දිස්ත්‍රික්කය:

– පස්ගොඩ

නුවර එළිය දිස්ත්‍රික්කය:

– අඹගමුව

– ⁠කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය:

– ⁠ඇඹිලිපිටිය

– ⁠ඹ්පනායක

– ⁠වැලිගෙපොල

– ⁠කිරිඇල්ල