2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා මාර්ගගතව (online) භාර දීමේ අවසන් දිනය ලබන 30 වැනිදායින් අවසන් වීමට නියමිතයි. ආදායම් බදු සඳහා ලියාපදිංචි වී…
View More ආදායම් බදු වාර්තා භාරදීම ලබන 30න් අවසන්Author: Malimi Amasha
සෝමාවතිය – සුංගාවිල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමෙයි
සෝමාවතිය – සුංගාවිල ප්‍රධාන මාර්ගය අද (26) ප.ව. 4 සිට වසාතැබීමට පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර තිබේ. ඒ පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ වනවිට ඇදහැලෙමින්…
View More සෝමාවතිය – සුංගාවිල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමෙයිපවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක්
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පවතින අඩු පීඩන කලාපය තවදුරටත් ක්‍රමයෙන් වධනය වෙමින් උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් එය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක්…
View More පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක්වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කරයි , කතරගම යන බැතිමතුන්ට අනතුරු ඇඟවීමක්
මොනරාගල දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාපතනය සමඟ බුත්තල, වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇතැයි වාර්තා වෙනවා. එම නිසා වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට කටයුතු…
View More වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කරයි , කතරගම යන බැතිමතුන්ට අනතුරු ඇඟවීමක්ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක්
ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. අම්පාර ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාවය මේ වනවිට උපරිම…
View More ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක්ප්රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන
දිවයිනේ ප්‍රදේශ දෙකක් සඳහා ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙනවා. අද (26) උදෑසන 8ට…
View More ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදනඋපරිම මිළ නියම කළ ඖෂධ එම මිල ගණන්වලට අලෙවි කරන්නේදැයි සොයා විමර්ශන
උපරිම මිළ නියම කළ ඖෂධ එම මිල ගණන්වලට අලෙවි කරන්නේදැයි සොයා විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. එම මිළ ගණන් ඉක්මවා ඖෂධ…
View More උපරිම මිළ නියම කළ ඖෂධ එම මිල ගණන්වලට අලෙවි කරන්නේදැයි සොයා විමර්ශනඅයවැය කාරක සභා විවාදයේ 10 වන දිනය අද
අයවැය කාරක සභා විවාදයේ 10 වන දිනය අද පැවැතිවීමට නියමිතයි. අද විවාදයට ගැනෙන්නේ ධීවර,ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික…
View More අයවැය කාරක සභා විවාදයේ 10 වන දිනය අදමුදල් ප්‍රතිපත්ති ස්ථාවරය එලෙසම
ඊයේ (25) දින පැවති ශ්‍රී ලංකා මහ බැංකු මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව…
View More මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය එලෙසමඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපයය ඊයේ (25) මධ්‍යම රාත්‍රී පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවතුනු අතර එය ඉදිරි පැය 30…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි
