ඊයේ දිනයට සාපේක්ෂව අද (25) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 304.10 සිට රු. 304.06 දක්වා අඩු වී තිබෙනවා.
මේ අතර, ශ්රී ලංකා රුපියලේ විකුණුම් මිල ද රු. 311.64 සිට රු. 311.58 දක්වා අඩු වී තිබේ.

