විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද උදා වූ 2026 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එය පහතින්, “අන්ධකාරය පලවා හරින රිදී රේඛාවන් සොයා…
View More විපක්ෂනායකවරයාගේ නව වසර සඳහා වූ සුබ පැතුම් පණිවිඩයAuthor: Malimi Amasha
2026 නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමියගේ පණිවිඩය
උදා වූ 2026 නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එය පහතින්, “2026 නව වසරක් අභිමුව සිටින මේ මොහොතේ…
View More 2026 නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමියගේ පණිවිඩයජනපතිගේ නව අවුරුදු සුබ පැතුම
උදා වූ 2026 නව වසර වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එම සුබපැතුම් පණිවිඩය පහතින්, “2026 නව වසරට…
View More ජනපතිගේ නව අවුරුදු සුබ පැතුමඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි
නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා . මධ්‍යම සහ ඌව…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසිසුබ නව වසරක් වේවා 2026 !
ශ්‍රී ලංකාවාසී ජනතාවට 2026 අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා. මේ ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද ඔබ සැමගේ යහපත් සිතුම් පැතුම් ඉටු වෙන,…
View More සුබ නව වසරක් වේවා 2026 !Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවයි
දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ආපදාත්මක බලපෑම්වලින් පසු රට පුරා ප්‍රතිසාධන, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ නමින් ජනාධිපති කාර්ය සාධක බළකායක්…
View More Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවයිජපානයේ රික්ටර් මාපක 6 ක භූමිකම්පාවක්
ජපානයේ නැගෙනහිර නෝඩා කලාපයේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6 ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ට අනුව මෙම භූමිකම්පාව කිලෝමීටර් 19.3…
View More ජපානයේ රික්ටර් මාපක 6 ක භූමිකම්පාවක්අවුරුද්ද අන්තිම රුපියලට මොකද වුණේ
ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කර තිබෙනවා. ඒ අනුව,…
View More අවුරුද්ද අන්තිම රුපියලට මොකද වුණේ2025 වසර අවසානයේ රත්රන් මිල සටහන් වුණේ මෙහෙමයි
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව 2025 වසරේ අවසන් දිනය වන අද දිනයේ රත්රන්…
View More 2025 වසර අවසානයේ රත්රන් මිල සටහන් වුණේ මෙහෙමයිනව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 06
2026 ජනවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු අද (31) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී…
View More නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 06
