කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 වසර සඳහා…
View More කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයිAuthor: Malimi Amasha
කොළඹ මහ නගර සභාවේ අක්‍රමිකතා විමර්ශනයට ජනාධිපති කොමිෂන් සභාවක්
කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ අක්‍රමිකතා විමර්ශනයට සහ පරීක්ෂා කර වාර්තා කිරීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර ඇත. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත්…
View More කොළඹ මහ නගර සභාවේ අක්‍රමිකතා විමර්ශනයට ජනාධිපති කොමිෂන් සභාවක්සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සිදුකරන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් නිවේදනයක්
සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සිදුකරන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ අන්තර්ජාලය භාවිතා කිරීමේදී පහත කරුණු…
View More සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සිදුකරන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් නිවේදනයක්ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කරයි
ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට ලබාදී තිබූ කාලය ජනවාරි 31 දක්වා මසකින් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ගිනිඅවි බලපත්‍ර හිමි පුද්ගලයන්ට සහ ආයතනවලට ලබන 31 දක්වා…
View More ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කරයිඅද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්
කොළඹ නගරය ආශ්‍රිතව අද (31) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා. 2026 නව වසර සැමරීම සඳහා අද කොළඹ නගරය වෙත පිට…
View More අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු අද
හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී සිදුකර බොරැල්ල පොදු සුසාන…
View More හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු අදඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි
උතුර, නැගෙනහිර, සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම ප්‍රදේශවල…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසිඅභිලාශිගේ නිල් පාට birthday shoot එක
සිංහබාහු චිත්‍රපටයෙන් අපි කාගේත් ආදරේ දිනාගත් අභිලාශි සන්තුෂ්කි එයාගේ උපන්දිනය වෙනුවෙන් ලස්සන ෂූට් එකක් කරලා. ලස්සන දිය කුමාරියක වගේ සැරසිලා ඉන්න ඇය වතුර යට ඉදලාත්…
View More අභිලාශිගේ නිල් පාට birthday shoot එකරුපියල තවත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, එක්සත් ජනපද…
View More රුපියල තවත් පහළටරත්රන් මිල පහළට
අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල පහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල පහළට
