ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු…
View More ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක්Author: Malimi Amasha
යුක්රේන ප්‍රහාරයකින් රුසියාවේ 24ක් ජීවිතක්ෂයට
යුක්රේනයේ දකුණු කෙර්සන් කලාපයේ රුසියානු පාලනය යටතේ පවතින කොටසට එල්ල කළ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් දරුවෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එසේම…
View More යුක්රේන ප්‍රහාරයකින් රුසියාවේ 24ක් ජීවිතක්ෂයටඅද ඩොලරයේ වටිනාකම
2026 වසරේ පළමු දිනයේදී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී ඇති ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More අද ඩොලරයේ වටිනාකම2026 පලවෙනි දවසේ රත්රන් මිල ට මොකද වුණේ
2026 වසරේ පලවෙනි දිනය වන අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ඊයේ දිනයට සාපේක්ෂව සුළු වශයෙන් අඩු වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන්…
View More 2026 පලවෙනි දවසේ රත්රන් මිල ට මොකද වුණේනැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ උතුරු,…
View More නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්ලංවිම වත්කම සමාගම්වලට පැවරීම ගැන දැනුම්දීමක්
ලංකා විදුලිබල මණ්ඩලයේ වත්කම් නව සමාගම් 06ක් වෙත පැවරීමේ කටයුතු එළඹෙන පෙබරවාරි 01 වනදාට පෙර අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. බලශක්ති අමාත්‍යාංශයේ…
View More ලංවිම වත්කම සමාගම්වලට පැවරීම ගැන දැනුම්දීමක්2026 ත් 2025 වගේ ඔහේ ගෙවෙන අවුරුද්දක් කර නොගෙන ඉමු
2025 ගැන ඇහුවොත් ගොඩක් අය කියන්නේ ඔහේ ගෙවිලා ගියා, කරන්න හිතන් හිටපු කිසි දෙයක් කර ගන්න වුණේ නැහැ, අන්තිමට අවුරුද්ද ඉවර වුණා නිකම් ම කියල…
View More 2026 ත් 2025 වගේ ඔහේ ගෙවෙන අවුරුද්දක් කර නොගෙන ඉමු19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. මෙම තරඟාවලිය 2026 ජනවාරි 15 සිට පෙබරවාරි 6…
View More 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයිග්රාමීය මාර්ග 40ක අද සිට අලුතින් බස් රථ සේවාවක්
ග්‍රාමීය මාර්ග 40 ක අද (01) සිට බස් රථ ධාවනය ආරම්භ කරන බව ප්‍රවහන හා මහා මාර්ග අමාත්‍යංශය පවසනවා. ජනාධිපතිවරයාගේ අයවැය යෝජනාවකට අනුව එය ක්‍රියාත්මක…
View More ග්‍රාමීය මාර්ග 40ක අද සිට අලුතින් බස් රථ සේවාවක්පාසල් උපකරණ මිල දී ගැනීමේ දීමනාව බැංකුවලට
පාසල් දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීමේ රුපියල් 6,000 දීමනාව බැංකුගත කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසනවා. ඒ අනුව අද (01) සිට එම දීමනාව පාසල් දරුවන්ගේ දෙමාපියන්ට…
View More පාසල් උපකරණ මිල දී ගැනීමේ දීමනාව බැංකුවලට
