ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 306.12 සිට රු. 306.29 දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම ශ්රී ලංකා රුපියලේ විකුණුම් මිල රු. 313.71 සිට රු. 313.83 දක්වා ඉහළ ගොස් තිබේ.

