සුබ නව වසරක් වේවා 2026 !

ශ්‍රී ලංකාවාසී ජනතාවට 2026 අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා.

මේ ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද ඔබ සැමගේ යහපත් සිතුම් පැතුම් ඉටු වෙන, රටට සෞභාග්‍ය ගෙන එන වසරක් වේවා කියලා NewsBuwa අපි ප්‍රර්ථනා කරනවා.

ජය වේවා ! තෙරුවන් සරණයි !