විපක්ෂනායකවරයාගේ නව වසර සඳහා වූ සුබ පැතුම් පණිවිඩය

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද උදා වූ 2026 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එය පහතින්,

“අන්ධකාරය පලවා හරින රිදී රේඛාවන් සොයා තිර අදිටනින් පෙරට යමු. ජයග්‍රහණයේ යශෝරාවය නැගෙනතුරු ගිරිදුර්ඝය තරණය කරමු. සාමූහික ප්‍රයත්නයෙන් යුතුව විජයග්‍රහණය වෙනුවෙන් මව්බිම ඔසවා තබමු.

ඔබට සුබ නව වසරක් වේවා!”