ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ඇම්බර් වර්ණයෙන් යුතුව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්Author: Malimi Amasha
වසරේ මේ දක්වා සංචාරකයන් 436,000ක් දිවයිනට
2026 වසරේ පෙබරවාරි 15 වනදා දක්වා ගතවූ කාලය තුළ සංචාරකයින් 436,000ක් පමණ දිවයිනට පැමිණ ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ පවසනවා. කොළඹ අද (19)…
View More වසරේ මේ දක්වා සංචාරකයන් 436,000ක් දිවයිනටකිසිදු ගෑස් හිඟයක් නැහැ – ලිට්‍රෝ සමාගම කියයි
අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ හේතුවෙන් අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින්…
View More කිසිදු ගෑස් හිඟයක් නැහැ – ලිට්‍රෝ සමාගම කියයිජනපති අද AI IMPACT සමුළුව අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI IMPACT 2026 සමුළුව අද (19) ඇමතීමට නියමිතව තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ආරාධනයකට අනුව AI IMPACT 2026 සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර…
View More ජනපති අද AI IMPACT සමුළුව අමතයිරාමසාන් ඇරඹෙයි
ශ්‍රී ලංකාවේ ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උපවාස මාසය අද සිට ආරම්භ කරනවා. ඒ ඊයේ නව අඩ සඳ දර්ශනය වූ බව කොළඹ මහ පල්ලිය නිවේදනය කිරීමත් සමඟයි. ඉස්ලාමීය…
View More රාමසාන් ඇරඹෙයිනිරිතදිග බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය තවදුරටත්
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින්, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් එම ප්‍රදේශය අශ්‍රිතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන්…
View More නිරිතදිග බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය තවදුරටත්ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි
ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව නිවේදනය කරනවා. ඌව පළාතෙත් මාතලේ, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසිරත්රන් මිල අඩු වෙයි
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල අඩු වෙයිඅද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව පවතින බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කළේ. ඒ අනුව, එක්සත්…
View More අද ඩොලරයේ වටිනාකමබහුදින ධිවර යාත්‍රා වල ධීවර ප්‍රජාව සහ නාවික ප්‍රජාව සඳහා අවවාදාත්මක නිවේදනයක්
බහුදින ධිවර යාත්‍රා වල ධීවර ප්‍රජාව සහ නාවික ප්‍රජාව සඳහා ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින්,…
View More බහුදින ධිවර යාත්‍රා වල ධීවර ප්‍රජාව සහ නාවික ප්‍රජාව සඳහා අවවාදාත්මක නිවේදනයක්
