අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව පවතින බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කළේ.

ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයේ මිලදී ගැනීමේ මිල රු. 305.47 සිට රු. 305.48 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල ද රු. 313.01 සිට රු. 313.02 දක්වා ඉහළ ගොස් තිබේ.