ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI IMPACT 2026 සමුළුව අද (19) ඇමතීමට නියමිතව තිබෙනවා.
ඉන්දීය අග්රාමාත්යවරයාගේ විශේෂ ආරාධනයකට අනුව AI IMPACT 2026 සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට නවදිල්ලි නුවරට ගොස් සිටිනවා.
මෙම සමුළුවට සමගාමීව ජනාධිපතිවරයා අද (19) සහ හෙට (20) හමුවීම් රැසකට එක්වීමට නියමිතයි.

