තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ඌව පළාතෙත් පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, මාතලේ ඌව නුවර එළිය දිස්ත්‍රික්කවලත් සහ ඇතැම්…
View More තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්Author: Malimi Amasha
අළු බදාදා අදයි
“දූවිල්ලෙන් සෑදුනු මිනිසා දූවිල්ලටම හැරෙන්නේය” යන දේව ප්‍රකාශය සිහිපත් කෙරෙන කිතුණු බැතිමතුන්ගේ අළු බදාදා දිනය අදට (18) යෙදී තිබෙනවා. අළු බදාදා සමරමින් දිවයින පුරා කිතුනු…
View More අළු බදාදා අදයිඅඹතලේ සිට දෙහිවල ප්‍රධාන ජල මාර්ගයේ හදිසි බිඳවැටීමක්
අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර,…
View More අඹතලේ සිට දෙහිවල ප්‍රධාන ජල මාර්ගයේ හදිසි බිඳවැටීමක්YouTube බිඳ වැටෙයි
Google වලට අයත් YouTube සමාජ මාධ්‍ය ජාලය බිඳ වැටීමකට ලක්ව ඇතැයි වාර්තා වෙනවා. මෙම බිඳ වැටීම ලොව පුරා 300,000 කට අධික පරිශීලකයන්ට බලපා ඇති බවයි…
View More YouTube බිඳ වැටෙයිපාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (18) පෙ.ව. 9.30 රැස්වීමට නියමිතව තිබෙනවා. අද පාර්ලිමේන්තු කාලසටහන සැකසී ඇත්තේ පහත ආකාරයටයි. පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි…
View More පාර්ලිමේන්තුව අද රැස්වෙයිඅස්වැසුම නිර්නායක සංශෝධනයට විද්වත් කමිටුවක්
අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා තෝරා ගන්නා නිර්නායක සංශෝධනය කිරීමට විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා. එමගින් දැනට පවතින තෝරා ගැනීමේ නිර්ණායකවල අඩුපාඩු නිවැරදි කර යළි ප්‍රකාශයට…
View More අස්වැසුම නිර්නායක සංශෝධනයට විද්වත් කමිටුවක්දුම්රිය වර්ජනය තාවකාලිකව නවතියි
දුම්රිය රියදුරන් විසින් ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. දුම්රිය ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමයේ ලේකම්…
View More දුම්රිය වර්ජනය තාවකාලිකව නවතියිබෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙයි
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් දකුණු බෙංගාල බොක්කේ මධ්‍යම මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා . මේ සම්බන්ධයෙන් කාලගුණ…
View More බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙයිඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ…
View More ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසිපින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ 51 වන සංවත්සරය නිමිත්තෙන් “නිදහස් අලි අරණ” විවෘත කෙරේ
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ඊයේ (16) සිය 51 වන සංවත්සරය සමරනු ලැබීය. ඒ නිමිත්තෙන් වැඩිහිටි පිරිමි අලින් සඳහා නවීන සත්ව සුභසාධන සංකල්පයන්ට…
View More පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ 51 වන සංවත්සරය නිමිත්තෙන් “නිදහස් අලි අරණ” විවෘත කෙරේ
