ලොව පැරණිම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – සාන්ත තෝමස් නිල් මහා සටනේ 147 වැනි දිගහැරුම අද ආරම්භ වීමට නියමිතයි. තරඟය දින තුනක් පුරා කොළඹ…
View More 147වැනි නිල මහා සටන අද ඇරඹෙයිAuthor: Malimi Amasha
පෞද්ගලික ප්‍රවාහන අංශයේ සේවකයන්ටත් ETF
මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියුතු, පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන්ද සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF) මණ්ඩලයෙහි ප්‍රතිලාභ ලබා දීමේ නව වැඩපිළිවෙළක් රජය මගින් ආරම්භ කර තිබෙනවා.…
View More පෞද්ගලික ප්‍රවාහන අංශයේ සේවකයන්ටත් ETFයුද්ධය අවසන් කිරීමට ඉරාන ජනපතිගෙන් කොන්දේසි තුනක්
ඊශ්‍රායලය සහ ඇමරිකාව සමග පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) විසින් ප්‍රධාන කොන්දේසි 3ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව…
View More යුද්ධය අවසන් කිරීමට ඉරාන ජනපතිගෙන් කොන්දේසි තුනක්ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට
ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව රු. 4,330ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ…
View More ලාෆ්ස් ගෑස් මිලත් ඉහළටඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි
ඌව පළාතේත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ…
View More ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසිඅද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More අද ඩොලරයේ වටිනාකමරත්රන් මිල අද සටහන් වුණේ මෙහෙමයි
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල අද සටහන් වුණේ මෙහෙමයිකොළඹ කොටස් වෙළෙඳපොළ පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (11) ඒකක 26.97 කින් (0.12%) පහත වැටී තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 22,351.55 ක්…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ පහළටතේ, රයිස්, කොත්තු මිල ඉහළට
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, තේ කෝප්පයක් රුපියල්…
View More තේ, රයිස්, කොත්තු මිල ඉහළටඅස්වැසුම මාර්තු දීමනාව හෙට ගිණුම්වලට
අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභීන් වෙත මාර්තු මාසයට අදාළ දීමනාව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් හෙට (12) දිනයේ අදාළ ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව…
View More අස්වැසුම මාර්තු දීමනාව හෙට ගිණුම්වලට
