ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 307.61 සිට රු. 307.18 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 315.19 සිට රු. 314.86 දක්වා පහත වැටී ඇත.

