කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (11) ඒකක 26.97 කින් (0.12%) පහත වැටී තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 22,351.55 ක් ලෙස සටහන් වුණා.

අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 4.3ක්.