උණුසුම් කාලගුණය පිලිබඳ ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත්…
View More හෙටත් ප්‍රදේශ රැසකට අවදානය යොමු කළ යුතු උණුසුමක්Author: Malimi Amasha
ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්
ඊශ්‍රායලයේ වෙසෙන මෙරට ශ්‍රමිකයින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තැපෑල භාවිතයේදී නොදන්නා පණිවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙස ඊශ්‍රායලයේ පිහිටි තානාපති කාර්යාලය දැනුම් දෙනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
View More ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්අග්රාමාත්යවරිය ආසියානු සංවර්ධන බැංකුවේ ජේෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සහ මැනිලා නුවර අධ්‍යාපන ප්‍රතිපත්ති සංවාදයට සහභාගී වෙයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය පිලිපීන නිල සංචාරය අතරතුර මැනිලා හි ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සහභාගී විය. ශ්‍රී ලංකාව…
View More අග්‍රාමාත්‍යවරිය ආසියානු සංවර්ධන බැංකුවේ ජේෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සහ මැනිලා නුවර අධ්‍යාපන ප්‍රතිපත්ති සංවාදයට සහභාගී වෙයිඑක්සත් ජාතීන්ගේ පර්යේෂණ නෞකාවක් අද දිවයිනට
ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යටතේ ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ පර්යේෂණ නෞකාවක් වන Dr. Fridtjof Nansen ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයේ මුහුදු විද්‍යාත්මක සමීක්ෂණයක් සඳහා…
View More එක්සත් ජාතීන්ගේ පර්යේෂණ නෞකාවක් අද දිවයිනටවිදුලි සේවකයින්ගේ ඉල්ලීම් 62කට අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ වෙයි
ලංකා විදුලි බල මණ්ඩලයට අදාළ ප්‍රධාන සමාගම් 04හි අධ්‍යක්ෂක මණ්ඩල සමග වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ඉල්ලීම් 64න් ඉල්ලීම් 62ක් ලබාදීමට අධ්‍යක්ෂක මණ්ඩල එකඟ වීඇතැයි…
View More විදුලි සේවකයින්ගේ ඉල්ලීම් 62කට අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ වෙයිහෝමූස් සමුද්‍ර සන්ධිය අසල දී ඉරාන නෞකා 16ක් ඇමරිකාව විනාශ කරයි
හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඉරාන නාවික හමුදාවට අයත් මුහුදු බිම්බෝම්බ අතුලන නෞකා 16ක් ඇතුළු යාත්‍රා කිහිපයක් විනාශ කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (US Central…
View More හෝමූස් සමුද්‍ර සන්ධිය අසල දී ඉරාන නෞකා 16ක් ඇමරිකාව විනාශ කරයිලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවෙයි
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වන විට සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. ”යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවට” අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ…
View More ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවෙයිලිට්රෝ ගෑස් මිල ඉහළට
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක…
View More ලිට්‍රෝ ගෑස් මිල ඉහළටප්රදේශ කිහිපයකට වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපර්තම්නේතුව නිවේදනය කරනවා. එසේම සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස්…
View More ප්‍රදේශ කිහිපයකට වැසිකොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) ඒකක 474.38 (2.17%) කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 22,378.52ක් ලෙස…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
