අතුරුගිරිය සහ ඒ අවට ප්‍රදේශවල විදුලි සැපයුමේ බිඳවැටීමක් වාර්තා වී තිබෙනවා.
ඒ අතුරුගිරිය විදුලි උප පොළක සිදුවූ දෝෂයක් හේතුවෙනි.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බවය.

You cannot copy content of this page : News Buwa