දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

අද උදෑසන 8.55 ට කොළඹ කොටුවේ සිට කුරුණෑගල බලා ධාවනයට නියමිත දුම්රිය අනුරාධපුරය දක්වා දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ යාල්දේවී දුම්රියේ මගී ධාරිතාව ඉක්මවා යෑම හේතුවෙනි.