එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුළ විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩපිළිවෙලක් මාර්තු 20 වෙනිදා සිට ආරම්භ කර ඇති බව පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ…
View More උත්සව සමයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ වැටලීම් මාලාවක්Author: Malimi Amasha
ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර දීම අප්‍රේල් 6 දක්වා කල්දමයි
ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අප්‍රේල් 6 දක්වා තවත් දින 10කින් දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.…
View More ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර දීම අප්‍රේල් 6 දක්වා කල්දමයිබොරතෙල් මිල තවමත් ඉහළ අගයක
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවමත් ඉහල අගයක පවතින බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල මේ…
View More බොරතෙල් මිල තවමත් ඉහළ අගයකප්රදේශ රැසකට අවධානය යොමු කළ යුතු උණුසුමක්
ප්‍රදේශ රැසකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, උතුරු සහ උතුරුමැද පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත්…
View More ප්‍රදේශ රැසකට අවධානය යොමු කළ යුතු උණුසුමක්ප්රදේශ කිහිපයකට වැසි
සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
View More ප්‍රදේශ කිහිපයකට වැසිඅද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද (26) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More අද ඩොලරයේ වටිනාකමඅද රත්රන් මිල
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලමේ රස්නෙන් අපේ සම ආරක්ෂා කර ගන්නේ කොහොමද
මේ දවස් වල තියෙන අධික උණුසුම් කාලගුණය නිසා වැඩිපුරම පීඩාවට පත්වෙන ඉන්ද්‍රියක් තමයි අපේ සම, උණුසුම් හිරු එළිය නිසා පිච්චීමට සහ අධිකව වියළීමට පත් වීමේ…
View More මේ රස්නෙන් අපේ සම ආරක්ෂා කර ගන්නේ කොහොමදකොළඹ කොටස් වෙළඳපොළ පහළට
අද (26) දිනය අවසානයේ කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 448.91 කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ සියලු කොටස්…
View More කොළඹ කොටස් වෙළඳපොළ පහළටපුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සේවා යළිත් නවතී
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මහජන සේවා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ පුද්ගලයින් ලියාපදිංචි…
View More පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සේවා යළිත් නවතී
