පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සේවා යළිත් නවතී

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මහජන සේවා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාරතමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාල වල එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් පද්ධතිය යථාතත්වයට පත් කරන තෙක් 2026.03.27 දින සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක නොවන බවයි.

එම නිවේදනය පහත පරිදි වේ.

media notice 2 page 0002