හෙට ප්‍රදේශ රැසකට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්

හෙට දිනයේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ,…

View More හෙට ප්‍රදේශ රැසකට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්

රුපියල තවත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද (27) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…

View More රුපියල තවත් පහළට

ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකාවක් හෙට දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉකුත් අඟහරුවාදා පැවති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස හෙට (28) මෙරටට ඉන්ධන නෞකාවක් පැමිණීමට…

View More ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකාවක් හෙට දිවයිනට

ඉන්ධන ප්‍රවාහනය හෙට සිට සාමාන්‍ය පරිදි

ඉන්ධන ප්‍රවාහන කටයුතු හෙට (28) සිට යළිත් සාමාන්‍ය පරිදි සිදු කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.  නගරාන්තර ඉන්ධන ප්‍රවාහන ගාස්තු…

View More ඉන්ධන ප්‍රවාහනය හෙට සිට සාමාන්‍ය පරිදි

ප්‍රධාන ජලාශවල ජල මට්ටම් ගැන පැහැදිලි කිරීමක්

මෙරට ඇති ප්‍රධාන ජලාශවල ජල මට්ටම් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනනවා.  ඒ අනුව එම දෙපාර්තමේන්තුව යටතේ ඇති ජලාශ 73ක සියයට 76.47ක ජල…

View More ප්‍රධාන ජලාශවල ජල මට්ටම් ගැන පැහැදිලි කිරීමක්

අස්වැසුම දෙවන අදියර සඳහා අභියාචනා සහ විරෝධතා භාර ගැනීම් ඇරඹෙයි

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර යටතේ සුදුසුකම්ලාබී නාම ලේඛනය ප්‍රකාශට පත් කිරීම සහ අභියාචනා, විරෝධතා කැඳවීම සම්බන්ධව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර…

View More අස්වැසුම දෙවන අදියර සඳහා අභියාචනා සහ විරෝධතා භාර ගැනීම් ඇරඹෙයි

උණුසුමත් සමඟ පානීය ජල ඉල්ලුම ඉහළට

පවතින කලගුණික තත්ත්වය සමඟ පානිය ජල ඉල්ලුම වැඩි වී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩල පවසනවා. පානිය ජලයට වැඩිම ඉල්ලුමක් ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි…

View More උණුසුමත් සමඟ පානීය ජල ඉල්ලුම ඉහළට

රාජ්‍ය යාන්ත්‍රනය හරහා ගොවීන්ට පෙහොර

අතරමැදියන්ගෙන් තොරව රාජ්‍ය යාන්ත්‍රනය හරහා ගොවීන්ට පෙහොර නිකුත් කිරිමට පියවර ගන්නා බව  කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. ඒ අනුව පොහොර මිටියක් අලෙවි කළයුතු මිල සම්බන්ධයෙන්ද පෞද්ගලික අලෙවිකරුවන්…

View More රාජ්‍ය යාන්ත්‍රනය හරහා ගොවීන්ට පෙහොර

උණුසුම් කාලගුණය මැයි දක්වා

පවතින උණුසුම් කාලගුණික තත්ත්වය එළැඹෙන මැයි මාසය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත දිග මෝසම මැයි මාසයේ අග ක්‍රියාත්මක වීමට…

View More උණුසුම් කාලගුණය මැයි දක්වා