මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවමත් ඉහල අගයක පවතින බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 107.2 ලෙස දැක්වෙනවා.
ඩබ්ලිව්.ටී.අයි. බොර තෙල් බැරලයක මිල දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 94.2ක් ලෙසයි.

