වැඩි මිලට විකිණීම සඳහා 60,000කට ආසන්න බිත්තර තොගයක් සඟවා ගෙන සිටි ජාඇල, දඬුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ගබඩාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පියවර ගත්තේය.…
View More සඟවා තිබූ බිත්තර 60,000ක්Author: dhanujaya
රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (03) තවත් ශක්තිමත් වී තිබුණි. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 334.50ක් ලෙස අද සටහන් වෙද්දී එහි විකිණුම්…
View More රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයිපාරක් වැසෙයි
අද (04) පෙරවරු 09 සිට අනිද්දා (05) පස්වරු 12 දක්වා වසා තැබෙන මාර්ගයක් පිළිබඳව දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, වැල්ලම්පිටිය මංසන්ධියේ සිට…
View More පාරක් වැසෙයිඅට හැවිරිදි දැරියට අතවර කළ හැත්තෑ හැවිරිදි හිමිනම ගුටිකා මරුට
අට හැවිරිදි දැරියකට අතවර කළ හැත්තෑ හැවිරිදි හිමි නමක් පහර කෑමට ලක්ව රෝහල් ගතකිරීමෙන් අනතුරුව අපවත් වී තිබේ. මේ සිදුවීම සිදුව ඇත්තේ හෙට්ටිපොල පොලිස් වසමෙහි…
View More අට හැවිරිදි දැරියට අතවර කළ හැත්තෑ හැවිරිදි හිමිනම ගුටිකා මරුටතවත් භාණ්ඩවල ආනයනය සීමා ලිහිල් කිරීමට අවධානය
ආනයන සීමා තවදුරටත් ලිහිල් කර හැකි භාණ්ඩ වර්ග පිළිබඳව ඉදිරියේදී සලකා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
View More තවත් භාණ්ඩවල ආනයනය සීමා ලිහිල් කිරීමට අවධානයයුක්රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකි
යුක්රේනයට අධිතාක්ෂණික යුද ටැංකි 31 ක් ලබාදීමට අමෙරිකාව සූදානම් වෙයි. අමෙරිකාව නිවේදනය කළේ, එම් වන් ඒබ්‍රහම් වර්ගයේ අතිනවීන යුද ටැංකි ලබාදීමට සැලසුම් කර ඇති බවයි.…
View More යුක්රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකිරුපියල් 45,000ක මාසික ආදායම ඉක්මවන අයටත් බද්දක් ගෙන ඒමේ සූදානමක්
මාසික ආදායම රුපියල් 45,000 ඉක්ම වූ පුද්ගලයින්ටද නව බද්දක් හඳුන්වාදීමට සැලසුම් සකස් කරමින් සිටින බවට රජයට චෝදනා එල්ල වනවා.
View More රුපියල් 45,000ක මාසික ආදායම ඉක්මවන අයටත් බද්දක් ගෙන ඒමේ සූදානමක්මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. දකුණු කලුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය එන්ජිමක් පීලි පැනීම ඊට හේතුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
View More මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාලංකා විදුලිබල මණ්ඩලය මාස 3කදී ලැබූ ආදායම ගැන අනාවරණයක්
ලංකා විදුලිබල මණ්ඩලය මාස තුනක් තුළ රුපියල් බිලියන 108ක පමණ ආදායමක් ලබා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. විදුලිබල මණ්ඩලය නව ගාස්තු අය ක්‍රමය…
View More ලංකා විදුලිබල මණ්ඩලය මාස 3කදී ලැබූ ආදායම ගැන අනාවරණයක්රාජ්ය සේවයේ නිරත අයට ගුරු සේවයට එක්වීමට අවස්ථාවක්
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු…
View More රාජ්‍ය සේවයේ නිරත අයට ගුරු සේවයට එක්වීමට අවස්ථාවක්
