මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. දකුණු කලුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය එන්ජිමක් පීලි පැනීම ඊට හේතුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.