තවත් භාණ්ඩවල ආනයනය සීමා ලිහිල් කිරීමට අවධානය


ආනයන සීමා තවදුරටත් ලිහිල් කර හැකි භාණ්ඩ වර්ග පිළිබඳව ඉදිරියේදී සලකා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.