මගේ තාත්තට පස්සේ අද තමයි වෙන පිරිමි කෙනෙක්ට මම වැන්දෙ

නිරූපන ක්ෂේත්‍ර හරහා කරළියට පැමිණ ඇය මේ දිනවල දී සමාජ මාධ්‍ය ඔස්සේ අද වන විට ගොඩක්ම ජනප්‍රිය වෙලා සිටින්නේ විශේෂයෙන්ම සමාජ සත්කාර කටයුතු නිරන්තරෙන් සිදු කරන නිසා.ඉතින් ඇය තමයි පියුමි හංසමාලි.

මේ දිනවල දී ඉතාමත් සන්තෝෂයෙන් ජීවිතය ගතකරන ඇයට ආදරණීය පෙම්වතෙක් සිටින බවට කවුරුත් දන්නා රහසක්.ඉතින් ආදරණීය පුතාලා දෙන්නා සමග පසුගිය දවසක අවුරුදු ජයටම සමරලා තිබුණා.

ඒ වගේම ඇය මේ වගෙ සටහනකුත් තබා තිබුණා.

“මගේ තාත්තට පස්සේ අද තමයි වෙන පිරිමි කෙනෙක්ට මම වැන්දෙ.මගේ මාත්තයා මම ඉතින් හරිම ආදරෙයි එයාට.අහිංසකයනෙ මගේ.එක වෙලාවකට මෝඩ චූන් දාලා මගෙ ට්‍රැක් පන්නනවා.මගෙන් හොඳට බැනුම් අහනවා.ඇඳුම් ටිකක් අරන් එයාගේ ගෙදර යනවා.ආයෙ මහ රෑට මම ශේප් කරගන්නවා.මගේ කටත් ඉතින් හොඳම නෑනේ.රණ්ඩු වෙන වෙලාවට ආයෙ නෑ ඉතින් කියලා දානවා.ඒත් හිතේ කිසිම දෙයක් තියාගෙන ඉන්නේ නැහැ.තප්පර ගානකින් අමතක කරනවා මම.”