පස්සර – නමුණුකුල මාර්ගය අවහිර වෙයි

පස්සර – නමුණුකුල මාර්ගයේ නමුණුකුල 14 සහ 17  කිලෝමීටර් කනු අතර ප්‍රදේශයට විශාල ගලක් හා පස්කන්දක් කඩාවැටී තිබේ.

ඒ නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනය මුළුමනින්ම අවහිරවී ඇති බව නමුණුකුල පොලීසිය පැවසූ බව අප වාර්තාකරු සඳහන් කරයි.