දිස්ත්‍රික්ක 9ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු…
View More දිස්ත්‍රික්ක 9ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළටAuthor: dhanujaya
දෙනියාය සහ මුලටියන කලාපවල පාසල් රැසක් වසා දැමේ
දෙනියාය සහ මුලටියන කලාපවල පාසල් රැසක් ඊයේ (15) වසා දැමෙන බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරයි. ඒ, ගංවතුර සහ නායයෑම් අවදානම හේතුවෙන් ය.
View More දෙනියාය සහ මුලටියන කලාපවල පාසල් රැසක් වසා දැමේමීමුරේ නාන්න ගිය පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්
උඩුදුම්බර, මීමුරේ ප්‍රදේශයේදී සූරියඅරණ ගගේ ගිලී 37 හැවිරිදි පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ.ඔහු එම අනතුරට මුහුණපා ඇත්තේ පිරිසක් සමග දියනෑමට පැමිණි අවස්ථාවේදී ය. පොලීසිය, නාවික හමුදාව සහ…
View More මීමුරේ නාන්න ගිය පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්මේ වෙනකල් අවංක ආදරයක් ලැබිල නැහැ
යුරේනි මේ වැඩසටහන ගැන පුවත්පතකට එක්කරලා තිබ්බේ මෙන්න මේ වගේ අදහසක්.. යුරේනි මේ දවස්වල වැඩිපුර ඩබල් මීනින් කතා කියනවා කියලා ප්‍රසිද්ධයි නේද ? හිරු නාළිකාවේ…
View More මේ වෙනකල් අවංක ආදරයක් ලැබිල නැහැගම්පොල තරුණියගේ සිරුර ගොඩ ගනී
ඝාතනය කළ වළ දැමු බව කියන ගම්පොළ, වැලිගල්ල, ඇල්පිටිය ප්‍රදේශයේ තරුණියගේ සිරුර ඊයේ (13) පෙරවරුවේ ගොඩගෙන තිබේ.ඒ, ගම්පොල වැඩබලන මහේස්ත්රාත්වරයාගේ අධීක්ෂණය යටතේයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්…
View More ගම්පොල තරුණියගේ සිරුර ගොඩ ගනීUpdate : කොස්ලන්ද, උඩ දියලුමේ අත්අඩංගුවට ගත් දෙදෙනා රිමාන්ඩ්
කොස්ලන්ද, උඩ දියලුම ප්‍රදේශය නැරඹීමට ගොස් කූඩාරමක රාත්‍රිය ගත කිරීමේදී වන අලි ප්‍රහාරයකින් තරුණියක් මියගොස් තරුණයෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන 25…
View More Update : කොස්ලන්ද, උඩ දියලුමේ අත්අඩංගුවට ගත් දෙදෙනා රිමාන්ඩ්බදු ගැන හෙළිදරව්වක්
හිඟ බදු, දඩ ආදායම් හා පොලී අය කරගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිසි වැඩපිළිවෙලක් නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබේ. ඒ,…
View More බදු ගැන හෙළිදරව්වක්සිමෙන්ති මිල අඩු කෙරේ
සිමෙන්ති මිල අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළෙන්දෝ පවසති. ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩුකර ඇති අතර එහි නව…
View More සිමෙන්ති මිල අඩු කෙරේසිංගප්පූරුවේ රැකියා අවස්ථා
මෙරට හෙද හෙදියන් සඳහා සිංගප්පූරු රජයේ රෝහල්වල රැකියා අවස්ථා හිමිවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව පළමු කණ්ඩායමට අයත් 36…
View More සිංගප්පූරුවේ රැකියා අවස්ථාට්රම්ප් වරදකරු වෙයි
1990 වර්ෂයේදී ඇඟලුම් වෙළෙඳසැලක් තුළ මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනාවට අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ. ජීන් කැරොල්…
View More ට්‍රම්ප් වරදකරු වෙයි
