ආනයනික කිරිපිටි මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන්…
View More කිරිපිටි මිල රුපියල් 200කින් අඩු වේAuthor: dhanujaya
කුණාටුවේ බලපෑමෙන් තද වැසි
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සක්‍රීයව පවතින “මෝඛා” සුළි කුණාටුව මේ වනවිට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
View More කුණාටුවේ බලපෑමෙන් තද වැසිහපුතලේ – කොස්ලන්ද ප්‍රදේශයේ කෑම්පින්ග් ගිහින් තරුණියකුගේ ජීවිතය අහිමි වෙයි
රටේ සුන්දරත්වය නරඹන්න, ජීවිතේ විඳින්න, සංචාරක හීන හැබෑ කරගන්න අපේ තරුණ තරුණියන් රටේ විවිධ තැන්වලට සංචාරය කරන්න පුරුදු වෙලා තියෙනවා. විශේෂයෙන් කඳුකර සීත ප්රදේශලවලට. කඳුකරයට…
View More හපුතලේ – කොස්ලන්ද ප්‍රදේශයේ කෑම්පින්ග් ගිහින් තරුණියකුගේ ජීවිතය අහිමි වෙයිනුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක්
සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එහි සභාපති සම්පත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එම ව්‍යාපෘතිය…
View More නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක්16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු පැය 48 රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර
කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, පැය 48 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය (10) පොලීසියට අවසර ලබා දුන්නේ ය.ඒ , සැකකරු…
View More 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු පැය 48 රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසරෆෑන් කෙනෙක් ෂෙහානිගෙ නම ටැටූ කරලා
අපෙ රටේ ගොඩක්ම ජනප්‍රිය විශේෂයෙන්ම කොල්ලන්ට පිස්සු වැට්ටවීමට සමත් වුන ඉතාමත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි ෂෙහානි කහඳවල කියන්නේ.ඇය සමාජ මාධ්‍ය ඔස්සේද ගොඩක් ජනප්‍රියයි. පසුගිය…
View More ෆෑන් කෙනෙක් ෂෙහානිගෙ නම ටැටූ කරලාමී උණ රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්
මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ පමණක් මී උණ රෝගීන් 2,800 දෙනෙක් මෙරටින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණ කරයි. එම සංගමයේ…
View More මී උණ රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්15 හැවිරිදි දැරිය පැහැරගත් සිද්ධියට තිදෙනෙක් රිමාන්ඩ්
මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දැරියගේ පෙම්වතාගේ පියා සහ ඥාති කාන්තාවක් අද (10) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.…
View More 15 හැවිරිදි දැරිය පැහැරගත් සිද්ධියට තිදෙනෙක් රිමාන්ඩ්කළුතර තරුණියගේ මරණයේ ප්‍රධාන සැකකරු පොලිසියට ඔක්කොම වමාරයි
කළුතර – නාගොඩ ප්‍රදේශයේ හෝටලයකට ගොස් සිටිය දී අභිරහස් ලෙස පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විට…
View More කළුතර තරුණියගේ මරණයේ ප්‍රධාන සැකකරු පොලිසියට ඔක්කොම වමාරයිඅදත් ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
View More අදත් ගිගුරුම් සහිත වැසි
