ලොව උෂ්ණත්වය විවිධ කරුණු මත ඉහළ යමින් පවතී. විද්‍යාඥයින් පිරිසක් කර ඇති නවතම ගවේෂණයකින් හෙළිවී ඇත්තේ මිහිතලයේ උණුසුම්වීමේ සීමාව 2027 වනවිට ප්‍රථමවරට සෙල්සියස් අංශක 1.5…
View More මිහිතලය දැඩි ලෙස උණුසුම් වෙයිAuthor: dhanujaya
කඩවත වෙඩිතැබීමක්
කඩවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රාගම රෝහල වෙත ඇතුළත් කර තිබේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ කඩවත සූරියපාළුව ප්‍රදෙශයේ පදිංචිව සිටි 50 හැවිරිදි…
View More කඩවත වෙඩිතැබීමක්ප්රබල භූ කම්පනයක්
දකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ 7.7ක් පමණ ප්‍රබල එම භූ කම්පනය හේතුවෙන් නිව් කැලඩෝනියා,…
View More ප්‍රබල භූ කම්පනයක්කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්
අද (19) රාත්‍රියේ සිට පැය 10 කාලයක් ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව අද රාත්‍රී 10 සිට…
View More කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්කාන්තාවක් සැකසහිත ලෙස මරුට
වැලිකඩ පොලීසිය තුළ ප්‍රකාශ සටහන් කරගන්නා අතරතුර රෝගාතුරවූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ. ඇයගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලීසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ කාන්තාව මියගොස් ඇති…
View More කාන්තාවක් සැකසහිත ලෙස මරුටදියණියව දූෂණය කළ පියා රිමාන්ඩ්
පියෙකු විසින් සිය 19 හැවිරිදි වැඩිමහල් දියණියව දූෂණය කිරීම සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය විසින් සැකකාර පියාට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ. දූෂණයට…
View More දියණියව දූෂණය කළ පියා රිමාන්ඩ්ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. ඔහු මියයන විට 73 වන වියේ පසුවුණා. ටෝනි හසන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකෙරෙනවා. පවුලේ…
View More ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයිමහින්ද ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව පැනවූ විදෙස් ගමන් තහනම ඉවතට
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සහ හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්නට පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්…
View More මහින්ද ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව පැනවූ විදෙස් ගමන් තහනම ඉවතටජපානයේ භූකම්පනයක්
ජපානයේ කොසුෂිමා දූපත් කලාපය ආශ්‍රිතව භූකම්පනයක් හටගෙන තිබේ. රිච්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොසුෂිමා…
View More ජපානයේ භූකම්පනයක්නැවත mask දැමිය යුතුයි
බිම්මට්ටමේ දී කොවිඩ් රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දැඩි සෞඛ්‍ය ගැටලුවකට මුහුණපෑමට සිදුවන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, උපුල්…
View More නැවත mask දැමිය යුතුයි
