විශේෂඥ පුහුණුව ලැබීම සඳහා විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණි වෛද්‍යවරුන් 120 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් ගෙවුණු වසර එක හමාර තුළදී මෙරට සේවා ගිවිසුම් කඩකරමින් නීතිවිරෝධීව යළි…
View More රටින් පැන්න වෛද්‍යවරුන්ට වැඩ වරදින ලකුණුAuthor: dhanujaya
ආසාත්මිකතාවයෙන් සිදු වෙන මරණය වැඩිවීමක්
ගම්පහ මහ රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවයකින් මිය ගිය ගම්පහ බෙංමුල්ල දොරනාගොඩ පදිංචි 67 හැවිරිදි ලියනගේ රූපසිංහ මහතාගේ දේහය මේ වන විට එම…
View More ආසාත්මිකතාවයෙන් සිදු වෙන මරණය වැඩිවීමක්රන්ජන් රාමනායක උපාධිය සම්පූර්ණ කර ගනී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය සම්පූර්ණ කර ඇති බව වාර්තා වෙනවා. ප්‍රජා සංවර්ධනය පිළිබඳ BA උපාධිය සම්පූර්ණ…
View More රන්ජන් රාමනායක උපාධිය සම්පූර්ණ කර ගනීපිරමීඩ මාෆියාවට සම්බන්ධ උනොත් වැඩ වරදී
පිරමීඩ යෝජනා ක්‍රමවලට සම්බන්ධවීම නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පුවත්පත් දැන්වීමක් පළකරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ…
View More පිරමීඩ මාෆියාවට සම්බන්ධ උනොත් වැඩ වරදීඅකුණු සැර වැදීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට
මිහින්තලාව, තම්මැන්නාව වැවේ දී අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය වාර්තා කරයි. මෙසේ මියගොස් ඇත්තේ, තම්මැන්නාව වැවේ මාළු ඇල්ලීමට ගිය පුද්ගලයන්…
View More අකුණු සැර වැදීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයටජලාශ 73 න් 62 ක ජල ධාරිතාව ගොඩක් අඩුවෙයි
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 73 හි ජල මට්ටම දැඩි ලෙස අඩුවී තිබෙනවාවාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ සුදර්ෂණී විදානපතිරණ පැවසුවේ සියයට 50…
View More ජලාශ 73 න් 62 ක ජල ධාරිතාව ගොඩක් අඩුවෙයිMessenger අලුත් වෙන්නයි යන්නේ
සමාජ මාධ්‍ය අතරේ වඩා කැපී පෙනෙන App එකක් තමයි Messenger කියන්නේ. , එළඹෙන සැප්තැම්බර් මාසයේ 28 වන දින සිට Messenger අලුත් වෙනවා කියලා තමයි ෆේස්බුක්…
View More Messenger අලුත් වෙන්නයි යන්නේසුප්රකට රැප් ගායකයාට වසර 10ක සිරදඬුවමක්
කැනේඩියානු ප්‍රකට රැප් ගායක ටෝරි ලැනෙස් ට වසර 10 සිර දඬුවම් නියම කර තිබේ. ඒ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී ගායිකාවක වන මේගන් තී ස්ටැලියන්ට වෙඩිතැබීම…
View More සුප්‍රකට රැප් ගායකයාට වසර 10ක සිරදඬුවමක්පේරාදෙණි සරසවියේ වංචා, දූෂණ රැසක් කෝප් කමිටුවෙන් එළියට
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේ දී හෙළිදරව් වී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදනය අංශය වාර්තා කර තිබේ. ඒ අනුව, ඊට අදාළ දූෂණ…
View More පේරාදෙණි සරසවියේ වංචා, දූෂණ රැසක් කෝප් කමිටුවෙන් එළියටවියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයන් ගණන ඉහළට
වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 93,000 ඉක්මවා ගොස් ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනය කරයි. මේ වන විට වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්…
View More වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයන් ගණන ඉහළට
