මිහින්තලාව, තම්මැන්නාව වැවේ දී අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය වාර්තා කරයි.
මෙසේ මියගොස් ඇත්තේ, තම්මැන්නාව වැවේ මාළු ඇල්ලීමට ගිය පුද්ගලයන් තිදෙනෙකු බව සඳහන්ය.

You cannot copy content of this page : News Buwa